මේ වන විට මෙරට හෙරොයින් භාවිත කරන පිරිස් වේගයෙන් ඉහල යමින් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සදහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ 2017 අගෝස්තු දක්වා වූ කාලයේදී කර ලද පරීක්‍ෂණයක් අනුව මෙරට මත්ද‍්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් 63%ක් භාවිත කරන්නේ හෙරොයින් බවයි. එමෙන්ම 34%ත පිරිසක් හෂිෂ්, ගංජා, මත්පෙති ආදියට ඇබ්බැයි වී සිටින බවත් මණ්ඩලය කියයි. 2017 වසරේ මෙතෙක් කාලයේදී පුද්ගලයින් 3200ක් මත්ද‍්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
Friday, November 3, 2017
ලංකාව හෙරොයින් රාජධානියක් වෙයි.. හෙරොයින් ඇබ්බැහිවූවන් 64%යි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment