හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැද අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති වීමේ ඉඩක් ඇති බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා පවසයි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරියට ආසන සංවිධායක ධුරයක් ලබා දීම යෝග්‍ය නැතැයිද ඇමතිවරයා සදහන් කරයි. වසර 10-15කින් මේ රටේ නායකයා වීමේ සිහිනයක් දුමින්ද දිසානායකට ඇතත් තමන්ට එවන් සිහිනයක් නැතැයිද ඔහු කියා සිටියේය. ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශකවරුයා මෙම අදහස් පල කලේ හිරු රූපවාහිනියේ හාඩ් ටෝක් වැඩසටහනට එක්වෙමිනි.
වීඩියෝව මෙතනින්
Friday, November 3, 2017
දුමින්ද දිසානායක මීලග ජනාධිපති වීමේ සූදානමක…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment