ටියුෂන් හරක් දෙන්නෙක් නිසා රත්නපුරේ ඇතිවූ මහ ගැටුමේ CCTV දර්ශණ මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 11, 2017

ටියුෂන් හරක් දෙන්නෙක් නිසා රත්නපුරේ ඇතිවූ මහ ගැටුමේ CCTV දර්ශණ මෙන්න (VIDEO)

රත්නපුරේ නගරයේ වෙළඳසලක් තුල ඇතිවූ ගැටුමක දර්ශණ මාධ්‍ය විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ. උපකාරක පන්ති ගුරුවරු දෙපළක් විසින් මැර කණ්ඩායමක් සමඟ පැමිණ එම වෙළඳ සළට පැමිණි පාරිභෝගිකයෙකුට පහර දී ඇති අතර එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඔවුන්ට පහර දී තිබේ.

එම අවස්ථාවේ වෙළඳසලේ CCTV කැමරා තුල සටහන්ව තිබූ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.



No comments:

Post a Comment

Post Bottom Ad