ඉදිරියේදී පවත්වන සියළු මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට කටයුතු සිදුකරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති නිල නිවසේදී උතුරු මැද පළාත් සභා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්චාවකදීය. මෙම ක්‍රමය මගින් රට තුල නව දේශපාලන සංස්කෘතියක් ඇති වනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පල කලේය.
Sunday, September 17, 2017
මනාප ක්‍රමය අවසන්.. සියළු ඉදිරි මැතිවරණ කොට්ඨාශ ක්‍රමයටයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment