හිටපු ඇමති රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීන් පිරිසක් හා එක්ව වෙනම කණ්ඩායමක් පිහිටුවීම සදහා සාකච්චා කර ඇති බව වාර්තා වෙයි.
මෙම සාකච්චාව ගල්කිස්ස හෝටලයේ පැවැත්වී ඇති බවත් ඊට එජාප පසුපෙල මන්ත්‍රීවරුන් 25 දෙනෙකු පමණ එක් වී ඇති බවටත් වාර්තා පල වෙයි. මෙම කටයුත්ත ගැන එජාප නායකයා අසතුටින් පසුවන බවත් එම එජාප මන්ත්‍රී පිරිසට දොස් පවරා ඇති බවද වැඩි දුරටත් සදහන්ය.
Sunday, September 17, 2017
රවී එජාපයෙන් පළුවක් හොලවයි.. මන්ත්‍රීන් 25ක් සමග රැඩිකල් කණ්ඩායමක් හදයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment