පළමුවෙන් පන්දුවට පහරදුන් Melbourne Cricket Club කන්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 170ක් රැස් කර ගැනීමට සමත්වුනා. ජයග‍්‍රහණය සදහා ලකුණු 171ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Singhalese Sports Club කණ්ඩායම පන්දුවාර 14 පන්දු 03ක් තුළ දී කඩුලු 04ක් පමණක් දැවී තිබියදී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.
එහිදී Singhalese Sports Club කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පන්දු 23ක් තුළදී හයේ පහර 05ක් හා හතරේ පහර 02ක් සමගින් ලකුනු 47ක් රැස් කිරීමට සමත් වු අතර සචිත‍්‍ර සේනානායක පන්දු 23කදී ලකුණු 44ක් රැස් කිරීමට සමත් වුනා.

No comments:
Post a Comment