අද රාත්‍රියේ එක්සත් ජනපදය සමඟ සටනකට සූදානම් බව උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් පවසා තිබෙනවා. අවසන් නිවේදනයක් ලෙස මෙම නිවේදනය නිකුත් කර තිබෙන බවත් එයට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උරණ වී ඇති බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ලෝක බලවතා පවසා තිබුණේ ඇමරිකාවට එරෙහිව විවෘත තර්ජනයක් නිකුත් කළහොත් එය කණගාටුවට කරුණක් බවයි.
“මේ මනුස්සයා මොනවද කරන්නේ කියලා මම දන්නේ නෑ. කොහොම නමුත් මාව විශ්වාස කරන්න” යනුවෙන් ට්‍රම්ප් මාධ්‍යයට පවසා තිබුණා.
Saturday, August 12, 2017
“අද රාත්‍රියේ සටනට සියල්ල සූදානම්” උතුරු කොරියාව ලෝක බලවතාට කියයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment