ඇවන්ට් ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ට ඉඩ දීමෙන් රජයට කෝටි 1140ක පාඩුවක් සිදුකල බවට වන චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම විසින් පවරා තිබූ නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව මෙම මස 17 වනදා තීරණය කරන බව අධිකරණය දැනුම්දී තිබේ.
බොහෝ දුරට එදිනට මෙම නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ සහ එම සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති යන අය නිදහස් කෙරෙනු ඇත.
Saturday, August 12, 2017
“කෝටි 1140” – ඇවට්ගාඩ් නඩුව ඉවරයි! – ගෝඨා ඇතුලු පිරිස නිදහස්? (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment