තරගාවලිය පරාජය වූ පසු බොහො ක්‍රිකට් රසිකයන් ශ්‍රී ලාංකේය හිටපු නායකයන් සහ ක්‍රීඩක කළමණාකරු චාලි ඔස්ටින්ගේ ව්‍යාපාර සහකරුවන් ලෙස නම කියවුනු කුමාර් සංගක්කාර සහ මහේල ගේ ට්විටර් පණිවිඩ කුමන අයුරුන් සටහන් වේදැයි බැලීමට සිටිනු දැකගත හැකි උනා. ආන්ජලෝ මැතිවුස්ගේ නායකත්වය ආරක්ෂා කරනවා යැයි සමාජජාලා මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ලී වි තිබෙන මහේල ජයවර්දන රසිකයෙක් ඇසු ප්‍රශ්නයකට මෙලෙස පිළිතුරු දී තිබුනා.
එහිදි එම රසිකයා විසින් අසා තිබුනේ ‘ඇන්ජලෝ මැතිවුස් මෙතෙක් බිහිවූ දුර්වලම නායකයා බවත් , මහේල විසින් ඇන්ජලෝ ආරක්ෂා කරන්නේ ඇයිද’ ලෙසත්ය. එයට පිළිතුරු වශයෙන් මහේල තමන් කිසිවෙකු හෝ ආරක්ෂා නොකරන බවත් තමන් තේරීම් කමිටුවේ නොමැති බවත් සදහන් කර තිබුනා.
මහේලගේ ට්විටර් පණිවිඩ පහතින්....

No comments:
Post a Comment