මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් නාවලපිටියේ පිහිටි කර්මාන්ත ශාලාවක් ජාතිවාදීන් විසින් ගිනි තබා ඇති බවට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා උත්සව සභාවක් අමතමින් ප‍්‍රසිද්ධියේ කියා සිටියේය.
කෙසේ වෙතත් අදාල කර්මාන්ත ශාලාවේ හිමිකරු විසින් එම ස්ථනයේදීම ප‍්‍රසිද්ධියේ කියා සිටියේ තම කර්මාන්ත ශාලාව ගිනි ගත්තේ කිසිවෙකු විසින් ගිනි තබා නොව විදුලි කාන්දුවකින් බවයි. සිංහලයන් විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇතැයි ඇමති හකීම් කරන ප‍්‍රකාශය සහමුලින්ම ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඔහු පැවසීය.
Monday, June 12, 2017

Home
දේශපාලන පුවත්
දේශපේ‍්‍රමී මුස්ලිම් ව්‍යාපාරිකයාට ගහන්න අත්පපුඩියක්..‘සිංහලයන් කඩ ගිනිතියනවා’ කියූ හකීම්ගේ ජාතිවාදී රෙද්ද ලිහා දමයි..[Video]
දේශපේ‍්‍රමී මුස්ලිම් ව්‍යාපාරිකයාට ගහන්න අත්පපුඩියක්..‘සිංහලයන් කඩ ගිනිතියනවා’ කියූ හකීම්ගේ ජාතිවාදී රෙද්ද ලිහා දමයි..[Video]
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment