ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව ශාඛා සමිති දාහතර දාහස් විසිදෙකක් පිහිටුවීමට තීරණය කර තිබේ.හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩසටහන එළැඹෙන 15වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව දිවයිනේ සියලුම ග‍්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි මෙම ශාඛා සමිති පිිහිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් ගංවතුරෙන් විපතට පත් ප‍්‍රදේශවල තත්ත්වය නිරීක්ෂය කිරීමේ අනතුරුව එම ප‍්‍රදේශයන්හි ශාඛා සමිති පිහිටුවන ලෙසටද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබාදී ඇත.
Sunday, June 11, 2017

බැසිල් අලුත් වැඩක් භාරගනියි
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment