ඇමති ජෝන් අමරතුංග මහතා විසින් මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැණ මරණ තර්ජනය කිරීම ගැන රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අමරතුංග මහතා තම පියාගේ වයසේ නිසා පොඞ්ඩක් ඇත්නම් මල පනින බවයි. සමහර මාධ්‍යවේදීන් පන්න පන්නා අවුස්සන බවටද ඔහු චෝදනා කරයි.
Sunday, June 11, 2017

Home
දේශපාලන පුවත්
ඇමති ජෝන් අපේ තාත්තගෙ වයසේ දැන් වයර් මාරු වෙලා.. පොඞ්ඩ ඇත්නම් මල පනිනවා.. මාධ්‍යවේදීන් ඔහු අවුස්සනවා…
ඇමති ජෝන් අපේ තාත්තගෙ වයසේ දැන් වයර් මාරු වෙලා.. පොඞ්ඩ ඇත්නම් මල පනිනවා.. මාධ්‍යවේදීන් ඔහු අවුස්සනවා…
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment