මේ දිනවල ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේනදයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
ඊයේ (10) දිනයේ පුහුණුවීම්වල නිරතව සිටියදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඔහු මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. අනතුර සිදු වූ සැනින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ තත්ත්වය බරපතල නොවන බවයි.
Sunday, June 11, 2017

තිසරගේ හිසේ පන්දුවක් වැදී අබාධයකට ලක්වෙයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment