බංගලියෝ වාර්තාවක් තියති.. ඔස්ටේ‍්‍රලියාව-නවසීලන්තය ඉවතට ඇද දමා අවසන් පූර්ව වටයට එති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

බංගලියෝ වාර්තාවක් තියති.. ඔස්ටේ‍්‍රලියාව-නවසීලන්තය ඉවතට ඇද දමා අවසන් පූර්ව වටයට එති..

ICC ශූරයින්ගේ කුසලානය සදහා ඊයේ පැවති තරගයෙන් එංගලන්තය හමුවේ ඔස්ටේ‍්‍රලියාව පරාජයට පත් වීමත් සමග බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පලමු අවස්ථාව මෙයි වෙයි. එංගලන්තය හා බංග්ලාදේශය ‘ඒ’ ඛ්ඩයෙන් අවසන් වටයට පිමිස සිටින අතර ඉදිරි තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක ‘බී’ කණ්ඩයෙන් අවසන් පුර්ව වටයට පිවිසෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad