උපේක්ෂා රංගනයෙන් ඈත් වෙලාද කියලැ ඇහුවම උපේකෂා ඊඨ දීලා තිබුණේ මෙන්න මේ වගේ පිළිතුරක්.. ඒ කොහොම වුණත්අ ඇගේ පවුල් ජීවිතේ ඇයට කොච්චර වටිනවද කියන එක ගැන ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. රංගන කටයුතු වෙනුවෙන් සමන්ත කිසිම දිනක බාධාවක් වෙන්නේ නෑ කියලයි ඇය කියන්නේ තකොහොම වුණත් ඔමු සැමියා වන්නට පෙර ඇයගේ හොදම රසිකයෙක්ලු.
ඒ කොහොම වුණත් සමන්ත නිතරම උත්සහ කරන්නේ ඔවුන් සතුටිකන් තියන්න.ඒ නිසා රංන කටයුතුවලට කවදාවත් ඔහුගෙන් තහංචියක් වැටෙන්නේ නෑ කියලයි උපේක්ෂා කියලා තිබුණේ. ඒවගේම ඇය පෙම්වතියගේ චරිතය රඟපානවට චුට්ටක් විතර අකමැති වුණත් ඒක වෘත්තියේ ස්භාවය නිසා ඒ ගැන ඔහුගේ අකමැත්තකුත් නෑලු.
ඉස්සර උපෙක්ෂාගේ තිබුණු කම්මැලි වැඩ ගැන වගේම කලාකරුවෝ ලොකුවට විවාහ උත්සව අරගෙන වෙන්වීම ගැන උපේෂට තියෙන අත්දැකීම් ඒක්ක ඒ ගැන උපේකෂා දැන් කියන්නේ මෙන් මේ වගේ කතාවක්.. මේ හැමදේම අස්සේ උපේක්ෂට අළත් සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.ඒක භාර ගන්නත් ඇය කැමැත්තෙන් ඉන්නේ.
ඒ කොහොම වුණත් ටෙලිනාට්‍යවලට නම් ඇයට මේදිනවල ආරාධනා ලැබෙන්නේ නෑ කියලයි ඇය කියන්නේ ඒ කෙසේ වෙතත් ඇය චරිතාංග නිළියක් වෙන්න ආසාවෙන් ඉන්නවා. කාලයක් කලාවෙන් ඈත් වෙලා හිටියත් ඇයට ලැබෙන ප්‍රතිචාරවල නම් කිසිම අඩුවක් නැතිලු. ඒ අතර විටෙක ඇයම තමාගේ රංගන හැකියාව ගැනත් පුදුමයට පත් වෙනවලුගමේ නිසාම දැන් ඇය ඇයව රසවිඳිනවා කියලයි උපේක්ෂා අවසාන වශයෙන් කියලා තිබුණේ.

No comments:
Post a Comment