මුදල් ඇමතිකම කරන්න මට බයයි.. මේක මට ලොකු වැඩියි..- මංගල [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

මුදල් ඇමතිකම කරන්න මට බයයි.. මේක මට ලොකු වැඩියි..- මංගල [Video]

මුදල් ඇමතිවරයා ලෙස තමනට ලබා දී ඇති වගකීම නිසි ලෙස කර ගත හැකි වේදැයි ගැන බියක් සිතෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මුදල් ඇමතිවරයා ලෙස පළමුවරට පාර්ලිමේන්තුව අමතමිනි.


 

No comments:

Post a Comment

Post Bottom Ad