මට දැන් කියන්නේ ‘ඡන්ද නොතියන කොමසාරිස්’ කියලා..- මැකො - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

මට දැන් කියන්නේ ‘ඡන්ද නොතියන කොමසාරිස්’ කියලා..- මැකො

තමනට දැන් රටේ ජනතාව අලූත් නමක් පටබැද ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

දෙරණ රූපවාහිනිය හා අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ‘ඡන්ද නොතියන කොමසාරිස්’ යයි දැන් ජනතාව තමනට කියන බවයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad