ත‍්‍රිරෝද පැදවීමට බලපත් අවුරුදු 35ට වැඩි අයට පමණයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

ත‍්‍රිරෝද පැදවීමට බලපත් අවුරුදු 35ට වැඩි අයට පමණයි..

රථ පැදවීම සදහා බලපත් ලබාදෙන වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉවල නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදී ත‍්‍රිරෝද රථ පැදවීමේ බලපත් නිකුත් කෙරෙන්නේ එම වයස් සීමාවෙන් ඉහල පුද්ගලයින්ටයි. මෙම තීරණය ගෙන ඇත්තේ ත්‍රිරෝද රථවලින් සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම සලකා බලමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad