මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයන්ට පහර දීම හා බොදුබල සේනා ක‍්‍රියාකාරීත්වය සම්බන්දයෙන් ශ‍්‍රිලනිප බේරුවල ආසන සංවිධායක අන්ජාබ් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රදානත්වයෙන් පැවති එම පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී විවේචනාත්මකව අදහස් පල කර තිබේ.
මහින්ද රාජපක්‍ෂ පාලන කාලයට වඩා අද වන විට මුස්ලිම් ජනතාව ප‍්‍රශ්නවලට මුහුණු පා ඇති බවත් ඊට කිසිදු පිරිතුරක් ආණ්ඩුවෙන් මේ වන තෙක් ලැබී නැති බවත් ඔහු පෙන්වා දී ඇත. උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්නද ඊට පක්‍ෂව අදහස් පල කරමින් පෙන්වා දී ඇත්තේ පොලොන්නරුව ප‍්‍රදේශයේදී ඉස්ලාම් ආගමික ඉදිකිරීම් කිහිපයක්ම විනාශ කර ඇති බවයි.
මෙහිදී තරමක් කෝපයෙන් මෙන් ජනාධිපතිවරයා ‘ ඕකට මමද වගකියන්න ඕන. ඕකට වගකියන්න ඕන පොලීසිය. පොලීසියට වගකියන්නේ කවුද සාගල රත්නායක. සාගල කාගෙද රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාගෙ. ඒගොල්ලො තමයි මේකට වගකියන්න ඕන’ යයි අදහස් දක්වා ඇත.
ලංකා සී නිවුස්
Wednesday, May 24, 2017
සිංහල-මුස්ලිම් අවුලට වගකියන්න ඕනෑ අගමැතියි-සාගලයි-පොලීසියයි..- ජනපති කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment