නමුත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකළ නිසා එය විමසීමේදී මීළග නඩු දිනයේ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ හැකි බව නීතීඥවරිය දන්වා ඇත. ලබන 31 වැනිදා නඩුව යළි කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළා. පසුගියදා ජාතිවාදී ගැටුමකට අනුබලදීමේ සිද්ධියක් නිසා ඥාණසාර හිමියන් ගැන අලුතින් පුවත් මැවුණ අතර පොලිසියට අත්අඩංගුවට පත්වන්නට ගියත් පිරිසකගේ විරේධය නිසා එය වැළකිණි. පසුව උන් වහන්සේ උපවාසයකද නිරත විය.

No comments:
Post a Comment