පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයක මහතා එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
පුරවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ මිලදී ගැනීම් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් යොමු වූ චෝදනා පත්‍රයක් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ඊයේ (23දා) කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර ඇති අතර, මෙම සියලු චෝදනා පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔහු ඉවත් කිරීමට එකඟතාව පළ කර තිබේ.
Wednesday, May 24, 2017
අගමැති ජනපති නියමයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධූරයෙන් ඉවතට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment