ඊයේ පැවති දකුණු පළාත් සභා රැස්වීම අමතමින් මන්ත‍්‍රිවරයා කියා සිටියේ ඥණසාර හියමින් පල්ලි හා කෝවිල්වලට පහර දෙමින් කරන මේ ක‍්‍රියාදාමය නිසා ජාතික සමගිය නැතිවන බවයි. සිවුරට මුවා වී බෞද්ධයන්ට නිගාදෙන වැඩ කිරීම නිසා මුළු බෞද්ධයන් කෙරෙහිම කලකිරීමක් ඇතිවන්නේ යයිද ඔහු කියා සිටියේය.

No comments:
Post a Comment