ජලයෙන් දුවන මෝටර් රථයක් වෙළෙඳපොළට (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

ජලයෙන් දුවන මෝටර් රථයක් වෙළෙඳපොළට (video)

ගෙනෙෆ්ක්ස් Genepax සාමාගම විසින් ලෝකයට හඳුන්වා දෙන සුවිශේෂී මෝටර් රථයකි. ඉන්ධන වෙනුවට ඕනෑම ජලයක් භාවිතා කොට මෙම මෝටර්රථය ධාවනය කරන්න පුළුවන්.

එනම් වැසි ජලය ,ළිං ජලය ,මුහුදු ජලය,ගංඟා ජලය ,හෝ ජපානයේ තේ වලිනුත් ක්‍රියා කර හැකි බවයි වාර්තා වන්නේ. මෙය ඉලෙක්ට්‍රොනික් මෝටර්රථයක් වන අතර හයිඩ්‍රේජන් ඩයොක්සයිඩ් වලින් ධාවනය වනවා.

ජලය ලීටරකින් පැයක් පමණ ධාවනය කල හැකි බවයි ඔවුන් පවසන්නේ. එක ජලය ලීටරයකින් පැයට කිලෝමීටර් 80 වේගයෙන් කිලෝමීටර් 15 ධාවනය කළ හැකි බව ඔවුන් ඔප්පුකොට හමාරයි. එය නවීන උපාංග සමග නවීන මෝස්තරයකට වෙළද පොළට නොබෝ දිනකින් නිකුත් වීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad