මාතර ගංවතුරට යටවූ ඇමති ලක්ෂ්මන් හා පසඳ පුතු ගෙදර වහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

මාතර ගංවතුරට යටවූ ඇමති ලක්ෂ්මන් හා පසඳ පුතු ගෙදර වහලේ

මාතර ප්‍රදේශයට බලපා තිබෙන අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුර මතුවී ඇමති ලක්ෂ්මන් යාපා හා පුත් පසඳ

යාපා වාසය කරන මාතර නිවස අඩි 15 ක පමණ යටවීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් සිය ජීවිත බේරාගැනීම සඳහා ඇමතිවරයා කොළඹට දන්වා හෙලිකොප්ටරයක් ගෙන්වා ගත් බවත් වාර්තාවේ.

මාතර ප්‍රදේශය මේතරම් ගංවතුර යටවීමකට ලක්ව ඇත්තේ වසර 17 කට පසුය.

No comments:

Post a Comment

Post Bottom Ad