මැන්චෙස්ටර් හිදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එක් සැකකරුවකු දකුණු මැන්චෙස්ටර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා 23 හැවිරිදි අයෙකි.
-------------------------------------------------
මැන්චෙස්ටර් ප්‍රහාරයේ මියගිය ගණන ඉහළට - UPADATE
අනතුරින් මියගිය ප්‍රමාණය 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. තුවාලකරුවන්ගේ ගණන 59 දක්ව ඉහළ ගොස් ඇති බව සදහන්.
-------------------------------------------------
ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට හානියක් නෑ – විදෙස් අමාත්‍යංශය - UPDATE
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි පැවැති සංගීත සංදර්ශනයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
කෙසේ නමුත් තවදුරටත් ඒ පිළිබඳ අවදානයෙන් පසුවෙමින් තොරතුරු සොයා බලන බව අමාත්‍යංශය පැවසීය.
-------------------------------------------------
මැන්චෙස්ටර්හී පිපුරුමකින් 19ක් මරුට, 50කට තුවාලයි - UPDATE
එංගලන්තයේ සිදුවූ පිපුරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි.මෙම පිපිරීම සිදුව ඇත්තේ මැන්චෙස්ටර්හි 'මැන්චෙස්ටර් අරීනා' ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඇමෙරිකානු ගායිකාවකවන අරියානා ග්‍රෑන්ඩ් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් අවසානයේදී ය.
Tuesday, May 23, 2017
මැන්චෙස්ටර් ප්‍රහාරයේ සැකකරුවකු අත්අඩංගුවට - UPADATE
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment