භාවිතා කිරීමට නොහැකි රුපියල් කෝටි 5740 ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් ගිය වර්ෂය තුළදී විනාශ කර තිබෙනවා.මහ බැංකුව කියා සිටියේ තැළුණු ,පොඩිවුණු ,ඉරුණු විවිධ දේ කුරුටු ගෑම නිසා අපවිත්‍රවූ මුදල් තොගයක් මේ ආකාරයට ඉවත් කල බවයි.
මේ ආකාරයට විනාශ කෙරුණු මුදල් නෝට්ටු ප්‍රමාණය දහ අට කෝටියකි. රට පුරා බලපත්‍රලාභි වාණිජ බැංකු ශ්‍රි ලංකා මහ බැංකුවට එවා තිබූ මෙම විකෘත්ති මුදල් නෝට්ටු විනාශ කර ඇත්තේ එහි ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින්. මේ විනාශ කල මුදල් නෝට්ටු වෙනුවට රුපියල් කෝටි හතළිස් පන් දහස් පන්සිය හැටක් වටිනා නෝට්ටු කෝටි 28 ක් නැවත සංසරණය සදහා එකතු කර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සදහන් කරනවා.
lankanewsalert.com
Tuesday, May 23, 2017
Home
අනාවරණ
භාවිතයට සුදුසු නෑ කියා රුපියල් කෝටි 5740 ක…මුදල් නෝට්ටු තොගයක් විනාශ කරති…ඒ වෙනුවට නව නෝට්ටු තොගයක් සංසරණයේ
භාවිතයට සුදුසු නෑ කියා රුපියල් කෝටි 5740 ක…මුදල් නෝට්ටු තොගයක් විනාශ කරති…ඒ වෙනුවට නව නෝට්ටු තොගයක් සංසරණයේ
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment