එන සිකුරාදා (19) දිනයේ සිට නැවතත් ශ්‍රී ලංකාවට GSP+ ප්ලස් බලපැවැත්වෙන්නේ යයි යුරෝපා සංගමය සදහන් කරයි. ඒ අනුව මෙරට නිෂ්පාදන ගණනාවකට වරාය බද්දකින් තොරව යුරෝපා වෙලදපලට පිවිසිය හැකිය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයත්, වධ හිංසාවන්ට ලක් කිරීම් ගැන වන චෝදනා ගැනත් සලකා බැලූ බවත් එම තත්ත්වය මේ වන විට යම් තාක් දුරට යහපත් වී ඇති අතර ඉදිරියටද එම තත්වය වර්ධනය කර ගත යුතු බවත් යුරෝපා සංගමය විසින් සදහන් කරයි.
Tuesday, May 16, 2017
GSP+ සහනය යලි අනුමතයි.. 19 සිට ක්‍රියාත්මකයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment