ඩිල්ෂාන්ගේ උත්සවේට චමින්ද වාස් නව යුවළත් ඇවිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

ඩිල්ෂාන්ගේ උත්සවේට චමින්ද වාස් නව යුවළත් ඇවිත්

පසුගියදා ක්‍රිකට් ක්‍රීඩක ටීඑම් ඩිල්ෂාන් නව ව්‍යාපාරයක් ඇරඹුවා. ඒ තේ කුඩු අපනයනය කිරීමේ ව්‍යාපාරයකි. එහි සමාරම්භක උලෙල පැවැත්වූයේ ඩිල්ෂාන්ටම අයත් ඩිපැවිලියන් අවන්හලේදීය. එම අවස්ථාවට පැරණි ක්‍රිකට් තාරකා රැසක්ද එක්වූ අතර ඒ අය අතර මේ දක්වා උත්සවයක දකින්නට විරල රොෂාන් මහානාම මෙන්ම චමින්ද වාස් නව යුවළද විය.
මින් ඉහත රාජගිරිය ප්‍රෙද්ශයේ ඩිල්ෂාන් ඇරඹූ නිමි ඇඟලුම් ව්‍යාපාරය මේ වනවිට වසා දමා තිබේ.






TM Dilshan's Tea Business Launching Ceremony
http://ift.tt/2q60Voq
Pix By -Suren Abeysundara

No comments:

Post a Comment

Post Bottom Ad