ජංගම දුරකථන ප‍්‍රමාණය ජනගහණයත් පන්නයි.. දැනට කෝටි 2.6යි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

ජංගම දුරකථන ප‍්‍රමාණය ජනගහණයත් පන්නයි.. දැනට කෝටි 2.6යි..

2016 වසර අවසන් වන විට මෙරට තුල ජංගම දුරකථන සම්බන්ධතා මිලියන 26.2ක් පවතින බව මහ බැංකු වාර්තාවේ සදහන්ය.

එය 2015 වසරට සාපේක්‍ෂව 7.6%ක වර්ධනයකි. මෙම ප‍්‍රමාණය පුද්ගලයන් 100කට දුරකතන සබදතා 123.7කි.

No comments:

Post a Comment

Post Bottom Ad