මරික්කාර් ෆයිසර් ගැටුමෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – අගමැති මැදිහත් වී විසදුමක් සපයයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

මරික්කාර් ෆයිසර් ගැටුමෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – අගමැති මැදිහත් වී විසදුමක් සපයයි (VIDEO)

අද පාරලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් මහතා බස්නාහිර මහ ඇමතිගේ විදේශ ගමන් සංචාරයන් පිළිබද පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගෙන් ප‍්‍රශ්න විමසීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් ස්වභාවයක් ගනු ලැබුවා.

එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම ගැටලුව පාලනය කිරීම සදහා මැදිහත් වන ආකාරයද දක්නට ලැබුනා.


No comments:

Post a Comment

Post Bottom Ad