ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වේ. ඊයේ රාත්‍රී සිදුවී ඇති මෙම ප්‍රහාරයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක දත්ත වලට කොපමණ හානියක් සිදුවී ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිගණක දත්ත යාවත්කාලීන කිරීමේදී සිදුවී ඇතැයි වාර්තාවේ.
කෙසේ නමුත් මෙය දැනට රටවල් 100කට අධික ප්‍රමාණයකට බලපෑ ඇති සයිබර් ප්‍රහාරයක් දැයි වාර්තා වී නැත. දැනටමත් මේ පිළිබඳව පරිගණක විශ්ලේෂකයන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
කෙසේ නමුත් මෙය දැනට රටවල් 100කට අධික ප්‍රමාණයකට බලපෑ ඇති සයිබර් ප්‍රහාරයක් දැයි වාර්තා වී නැත. දැනටමත් මේ පිළිබඳව පරිගණක විශ්ලේෂකයන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
No comments:
Post a Comment