තමන්ට ලැබුණු අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා කළකිරීමෙන් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
ඛණිජ තෙල් සම්බත් හා පෙට්‍රොලියම් වායු පිළිබද අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් කොට වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරයට පත් කිරීම හේතුවෙන් අමාත්‍යවරයා මෙසේ කළකිරීමට ලක්ව තිබේ. තමන් හිතේ කළකිරීමෙන් සිටින බව ඇමති සංශෝධනයෙන් පසු චන්දිම වීරක්කොඩි ඇමතිවරු කිහිපදෙනෙකුටම දැනුම් දී ඇත.
මේ අතර අදාළ නියෝජ්‍ය අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරුගේ සංශෝධන තව සතියකින් සිදුවන බව ද වාර්තා වේ. මෙසේ සංශෝධනයට ලක් වු අදාළ අමාත්‍ය ධුර ඉදිරියේ දී ගැසට් කිරීමට ද නියමිත ය.
Tuesday, May 23, 2017
ඇමති මාරුව ගැන චන්දිම කළකිරීමෙන්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment