සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පුහුණු තරගයේ ශ‍්‍රී ලංකා ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 166ක් ලබා ගත්ත.
ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රිග් වොලස් ලකුණු 46ක් ලබා ගැනීම සමත් වු අතර පළමු තරගයේ ශතකයක් ලබා ගත් ක්‍රොස් ලකුණු 27ක් ලබා ගත්තා. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සදකැන් ලකුණු 39ට කඩුලු 4ක්ද නුවන් කුලසේකර ලකුණු 23ට කඩුලු 2ක්ද ලබා ගැනීමට සමත් වුනා
තරගයේ ලකුණු පුවරුව පහතින්...
Tuesday, May 23, 2017
සදකැන්ගේ දග පන්දුව ස්කොට්ලන්තය අසරණ කරයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment