යෝෂිතට රට යන්න අවසර දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

යෝෂිතට රට යන්න අවසර දෙයි

යෝෂිතට රට යන්න අවසර දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විදෙස් ගතවීම සඳහා සිදුකළ ඉල්ලීමට කොළඹ මහාධිකරණය අද(23) අවසර ලබා දුන්නේය.

යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව ඇප නියම කිරීමේදී ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් කොන්දේසියක් පනවා තිබේ. කෙසේවෙතත් තමාට ඕස්ට්‍රේලියාවට සහ ජපානයට යාමට අවසර ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad