ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය මත ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ තමනට කුමක් සිදු වේදැයි ඇමති ෆයිසර් මුස්තාෆා විසින් නීති උපදෙස් ගනිමින් සිටිතැයි වාර්තා වෙයි.
ඇමතිවරයා ඊයේ දිනයේ නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා හමු වී දීර්ඝ වශයෙන් සාකච්චා කර ඇත. ගිතා කුමාරසිංහගේ ප්‍රශ්ණය කොතරම් සීමාවක් තෙක් පැතිරිය හැකිදැයි නිශ්චිත වශයෙන් අදහසක් නැති නිසා ඇමතිවරයා මෙසේ කලබලයට පත්ව ඇත. මේ වන විට ඇමති මුස්තාෆා ජනාධිපතිවරයා සමගත් එතරම් හිත හොදකින් පසු නොවන බවද දැනගන්නට ඇත.
Monday, May 15, 2017
Home
දේශපාලන පුවත්
ගීතාගේ මන්ත්‍රී ධුරයේ ප්රශ්ණයෙන් ඇමති ෆයිසර්ගේ හිස ගිනිගනී.. තම ධුරය නැති වේදැයි හතර වටේ නීති උපදෙස් පතයි..
ගීතාගේ මන්ත්‍රී ධුරයේ ප්රශ්ණයෙන් ඇමති ෆයිසර්ගේ හිස ගිනිගනී.. තම ධුරය නැති වේදැයි හතර වටේ නීති උපදෙස් පතයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment