සුළුතර මහ ඇමති පේෂල ජයරත්න ඉවත් කරන්නැයි ඉල්ලමින් උතුරු මැද පළාත් සන්ධාන මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විසින් ලබා දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුකාරවරයා විසින් මේ වන තෙක් බාර ගෙන නැත.
එක් මන්ත්‍රීවරයෙක් කියා සිටියේ ඉහළින් ආ නියෝගයක් නිසා දිවුරුම් ප්‍රකාශ බාර ගැනීමට නොහැකි යයි ආණ්ඩුකාර පී.බී. දිසානායක දැන්වූ බවයි. වත්මන් මහ ඇමති පේෂල ජයරත්න විශ්වාසය කඩ කර ඇති නිසා හිටපු ප්‍රධාණ ඇමති එස්.එම්. රංජිත් නැවත එම ධුරයට පත් කරන්නැයි සන්ධාන මන්ත්‍රි 17 දෙනා ඉල්ලා සිටිති.
Monday, May 15, 2017
Home
දේශපාලන පුවත්
සුළුතර මහ ඇමති දිවුරුම් ප්‍රකාශයටත් බයභීත වේ.. ඉහලින් ආ නියෝගයෙන් ආණ්ඩුකාරවරයා දිවුරුම් ප්‍රකාශ බාර නොගනී..
සුළුතර මහ ඇමති දිවුරුම් ප්‍රකාශයටත් බයභීත වේ.. ඉහලින් ආ නියෝගයෙන් ආණ්ඩුකාරවරයා දිවුරුම් ප්‍රකාශ බාර නොගනී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment