උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්නට එරෙහිව එම පළාත් සභාමේ සන්ධාන මන්ත්‍රීන් 22 දෙනාගෙන් 17 දෙනෙකු පළාත් ආණ්ඩුකාරවරයාට දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබේ. මහ ඇමතිවරයා ඉවත් කර බහුකර බලය සහිත පුද්ගලයෙකු එම ධුරයට පත් කරන ලෙස ඉන් ඉල්ලා සිටී.
මේ අනුව ඉතිරි මන්ත්‍රී ධුර 16ම ගත්තද මහ ඇමතිවරයාට බහුතරයක් නැත. විශ්වාශ භංගයකින් මහ ඇමතිවරයා බලයෙන් පහ කිරීම මෙන්ම මුදල් පනත් පරාජය කිරීමට බහුතර මන්ත්‍රි කණ්ඩායමට පළාත් සභා පනත අනුව හැකියාව ඇත. මහ ඇමතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ සන්ධාන මහ ලේකම්වරයාට වුවද බහුතර බලය නැති තත්වය මත පළාත් සභාව තව දුරටත් පවත්වාගෙන යාම ප්රශ්නකාරීය.
Monday, May 15, 2017
පේෂල පන්නා දමන්නැයි උතුරුමැද බහුතර මන්ත්‍රීන් 17ක් දිවුරුම් ප්‍රකාශ දෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment