ද්විත්ව පුරවැසිභාවය ඇතැයි චෝදනා මත ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝස් කිරීමට අභියචනාධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයට එරෙහිව ලබා දී තිබූ වාරණ නියෝගය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව දුරටත් දීර්ඝ කරනු ලැබින.
අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මන්ත්‍රිවරිය විසින් ගොනු කරනු ලැබූ පෙත්සම විභාග කර අවසන් වන තෙක් මෙම වාර්න නියෝගය බලපැවැත්වෙයි. ඒ අනුව එම කාලය තුලදී මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට ඇයට හැකියාව ලැබෙයි. පෙත්සම් විභාගය යලි කැදවෙන්නේ සැප්තැම්බර් 25 වන දිනයි.
Monday, May 15, 2017
Home
දේශපාලන පුවත්
ගීතාගේ මන්ත්‍රීකම අහෝසිය නඩුව අවසන් වන තෙක් අත්හිටුවේ.. පියසේනගේ අලූත් සූට් අල්මාරියයට..
ගීතාගේ මන්ත්‍රීකම අහෝසිය නඩුව අවසන් වන තෙක් අත්හිටුවේ.. පියසේනගේ අලූත් සූට් අල්මාරියයට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment