පකිස්තානුවන් හෙරොයින් ගේන්න අලුත් ක්‍රමයක් හොයාගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

පකිස්තානුවන් හෙරොයින් ගේන්න අලුත් ක්‍රමයක් හොයාගෙන

රුපියල් කෝටි 04ක් පමණ වටිනා හෙරොයින් තොගයක් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හෙරොයින් තොගය රැගෙනවිත් ඇත්තේ පකිස්තානයේ සිට පැමිණි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. ඔවුන්ගේ ගමන් මළුවල ව්‍යාජ පතුලක් සවි කර හෙරොයින් තොගය එහි සඟාවා තිබුණා. මෙම හෙරොයින් තොගයේ බර කිලෝග‍්‍රෑම් 04කට ආසන්නයි.

No comments:

Post a Comment

Post Bottom Ad