රූකාන්ත චන්ද්‍රලේකා යුවළගේ දියණියවන රයිනි චාරුකාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස පසුගිය දිනක බිඳ ඇයගේ මංගල මුදුව සොරා ගෙන ගොස් තිබෙන බව අප මීට පෙර වාර්තා කළා. ඊට අමතරව නිවසේ තිබූ විදෙස් මුදල් තොගයක්ද සැකකරු විසින් රැගෙන ගොස් ඇති බව එහිදී දැනගන්නට ලැබුණා.
කොහොම හරි නිවස බිඳ සිය දේපළ කොල්ලකෑ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණා. එහිදී එම පුද්ගලයා විසින් සොරාගත් රයිනිගේ භාණ්ඩ නැවත ලබා දුන්නා. කොහොම හරි ඒ භාණ්ඩ අතර තිබුණු රයිනිගේ මගුල් මුද්ද ලැබීම සම්බන්ධයෙන් ඇය ඉතාමත් සතුටින් ඉන්නේ.
ඒ සතුට කොච්චරද කියනවානම් බලන්නකෝ ඇය ඒ මුද්දේ ඡායාරූපයක් ෆේස්බුක් එකට දාලා.
Wednesday, May 24, 2017
රයිනි චාරුකගේ නිවසින් සොරාගත් මගුල් මුද්ද හමුවෙයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment