පොළොන්නරුව -සෝමාවතිය රක්ෂිතයට යාබදව ඇති වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් කිහිපයක් නිරීක්ෂණය කිරීම සදහා බොදු බල සේනා සංවිධානය සහ සිංහල රාවයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (13) එම ස්ථානයේ සංචාරයක නිරත වුණා.
එහිදී එම ප්‍රදේශයේ ඇති අනවසර ඉදිකිරීම් ,ගව ඝාතකාගාර කරගෙන ගිය පුද්ගලයින්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ජාතික සංවිධාන නියෝජිතයින් සහ මහා සංඝරත්නය පොළොන්නරුව ඕනෑගම වෙහෙරගොඩැල්ල පූජා භූමියට පැමිණෙන විටත් ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණා .එහිදී ජාතික සංවිධාන නියෝජිතයින් විසින් අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කර ඇති අතර පොලිසියෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්.
මේ අවස්ථාවේදී පොලිසිය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති වූවා. මහා සංඝරත්නය විසින් එහිදී පොලිසියට දැඩි ආවේගශිලිව බැණ වැදුණ අතර , එහිදී පොලිස් නිළධාරීන්ට කිසිවක් සිදු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නෑ.
Monday, May 15, 2017
Home
ආරක්ෂක පුවත්
“ගහනවා කණ පැලෙන්න …උඹ කවුද මට කියවන්න ?” ජාතික සංවිධාන සෝමාවති රක්ෂිතයට …සියළු අනවසර ඉදිකිරීම් කඩා දමති !
“ගහනවා කණ පැලෙන්න …උඹ කවුද මට කියවන්න ?” ජාතික සංවිධාන සෝමාවති රක්ෂිතයට …සියළු අනවසර ඉදිකිරීම් කඩා දමති !
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment