සමාජ ජාල වෙබ් අඩවි සදහා සාපරාධී අපහාස කිරීම යටතේ දඬුවම් කිරීමට අවශ්‍ය නීති රීති කඩිනමින් ගෙන එන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන මහතා පවසා ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍යම කාරක සභාව අමතමිනි. කවුරු විරුද්ද වුණත් මෙම කටයුත්ත සිදු කරන බවද පවසා ඇති ජනාධිපතිවරයා ඉන්දියාව, තායිලන්තය, චීනය ආචී රටවලද මෙම නීති රීති ක‍්‍රියාත්මක වන බවද පෙන්වා දී තිබේ.
මෙම වෙබ් අඩවි මගින් මඩ ගැසීම්, අපහාස කිරීම්, අසත්‍ය ප‍්‍රචාරය කිරීම් සිදුකරන නිසා ඒ සදහා මෙම පියවර අනිවාර්යෙන්ම ගන්නා බවද සදහන් කර ඇත. ඇතැම් රාජ්‍ය මාධ්‍යයද මේ වන විට කටයුතු කරමින් සිටින්නේ වෙනම න්‍යාය පත‍්‍රයකට අනුව බවත් ඒවාද ඉදිරියේදී පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.
Wednesday, May 24, 2017
Home
දේශපාලන පුවත්
“කවුරු විරුද්ධ වුනත් මම කරනවා”… සමාජජාලා වෙබ් අඩවි වලට වැඩ වරදියි.. ජනපති කසය අතට ගනියි
“කවුරු විරුද්ධ වුනත් මම කරනවා”… සමාජජාලා වෙබ් අඩවි වලට වැඩ වරදියි.. ජනපති කසය අතට ගනියි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment