මුදල් ඇමතිකමෙන් ඉවත්කිරීමට ඔන්න මෙන්න තිබියදී රවී පැනවූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

මුදල් ඇමතිකමෙන් ඉවත්කිරීමට ඔන්න මෙන්න තිබියදී රවී පැනවූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු මෙන්න

හිටපු මුදල්  අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පසුගිය 19 වනදා නිකුත් කළ ගැසට් පත්‍රයෙන් වෙළඳ භාණ්ඩ 6කට විශේෂ බද්දක් පනවා තිබුනා. එම නියමය 2017 මැයි මස 21 වැනි දින සිට ආරම්භ වූ  මාස 06ක කාල සීමාවක් සඳහා බලපැවත්වෙනවා.

එම අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න.....



No comments:

Post a Comment

Post Bottom Ad