පෙම්වතා සමග සිටි හෙදියකට අතවරයක්! අනුබල දුන්නැයි පෙම්වතා අත්අඩංගුවට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

පෙම්වතා සමග සිටි හෙදියකට අතවරයක්! අනුබල දුන්නැයි පෙම්වතා අත්අඩංගුවට!

පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී පෞද්ගලික රෝහලක හෙදියකට තියුණු ආයුධයක් පෙන්වා බියකර අසල ඇති ලැහැබකට ගෙනගොස් ලිංගික අතවරයට ලක්කකර ඇතැයි වාර්තා වනවා.

එම අවස්ථාවේ ඇයත් සමග ඇයගේ පෙම්වතාද සිට ඇති අතර, ඔහු එම ක්‍රියාවට අනුබල දුන්බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුවීමට පෙර පෙම්වතා කිසියම් පුද්ගලයකුට දුරකතනයෙන් ඇමතූ බවත්, අතවරය සිදුවන අවස්ථාවේ පෙම්වතා එය වැළැක්වීමට උත්සාහ නොගත් බවද ඇය පොලිසියට පවසා තිබෙනවා. අදාල තරුණිය පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad