මිනී මරන්න, මරාගෙන මැරෙන්න හිතෙන මත්ද්‍ර‍ව්‍යයක් ලංකාවේ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

මිනී මරන්න, මරාගෙන මැරෙන්න හිතෙන මත්ද්‍ර‍ව්‍යයක් ලංකාවේ!

ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් නමැති මත්ද්‍රව්‍ය සුරාබදු නිලධාරීන් විසින් පළමුවරට පසුගියදා මෙරටදී අත්අඩංගුවට ගැණුනා. ඒ වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දීය. ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් සිරුර සහ මනස විශාල වශයෙන් විකෘති වනබවයි පැවසේනනේ. 

ඇතැම් විට මිනී මැරීමට සියදිවි නසාගැනීමට හා මරාගෙන මැරීමට පවා මෙම මත්ද්‍ර‍ව්‍ය භාවිත කරන්නන් පෙළඹිය හැකි බවයි අන්තර්ජාල තොරුතුරු අණාවරණය කරන්නෙ. 
 




No comments:

Post a Comment

Post Bottom Ad