"කැබිනට් සංශෝධනය එජාපයට අවාසියක්" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

"කැබිනට් සංශෝධනය එජාපයට අවාසියක්"

ඊයේ (22) සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට අවාසියක් බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම මෙම සංශෝධනය මගින් සිදුව ඇති බවයි.  එහිදී සන්ධාන මහලේකම්වරයාට පක්ෂය තර කර ගැනීමට අවශ්‍ය බලතල සහ සම්පත් තර කර ගැනීමට අවශ්‍ය අවස්ථාව ඉන් සැලසී ඇති බවත් පළාත් දේශපාලනය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය පසහුකම් ලබාගෙන ඇති බවත් පෙන්වා දුන්නා

No comments:

Post a Comment

Post Bottom Ad