මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(17) සිදුකළ විරෝධතා පා ගමනේදී අත්අඩංගුවට පත් හිමි නමක් ඇතුළු අට දෙනෙක් හෙට (19) දින
දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. මහජනයාට පීඩා වන අයුරින් විරෝධතා පැවැත්වීම මොවුනට විරුද්ධව එල්ලවී ඇති චෝදනාව වේ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ සිදුකළ විරෝධතා පා ගමනේදී නීතිවිරෝධී ලෙස අධිකරණ නියෝග කඩකරමින් කටයුතු කළ ශිෂ්‍ය හිමිනමක් ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මේ විරෝධතා පා ගමන අතරතුර ඇතිවූ ගැටුමින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පස්දෙනෙකුද නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
Thursday, May 18, 2017
ඊයේ විරෝධතාවේ යෙදුණ අන්තරේ 8 දෙනෙකු රිමාන්ඩ්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment