හික්කඩුවේ ගොඩනැගිල්ලක් තුළ සිදු වු වෙඩි තැබීමෙන් 02ක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

හික්කඩුවේ ගොඩනැගිල්ලක් තුළ සිදු වු වෙඩි තැබීමෙන් 02ක් මරුට

හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ ගොඩනැගිල්ලක් තුළ අද (23) පස්රුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ගොඩනැගිල්ල තුළට පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ 26 සහ 34 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයින් දෙදෙනෙක්.


 

No comments:

Post a Comment

Post Bottom Ad