පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කර ඇති කැබිනට් පත‍්‍රිකාවක් මගින් වෙල්ලස්සේ ඉඩම් අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබා දීමට කටයුතු කර ඇති බවට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය හා අදාල කැබිනට් පත‍්‍රිකාව පහත දැක්වෙයි.
Tuesday, May 23, 2017
Home
අනාවරණ
වෙල්ලස්සේ අක්කර හැට දෙදහස් පන්සියයක් ඇමරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව පරිසර ඇමති ජනපතිගෙන්..
වෙල්ලස්සේ අක්කර හැට දෙදහස් පන්සියයක් ඇමරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව පරිසර ඇමති ජනපතිගෙන්..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







No comments:
Post a Comment