මීතොටමුල්ල කුණු කන්දට යටවී මිනිසුන් ගණනාවක් මිය යන තත්වයට පත් වූයේ බස්නාහිර පළාත් සභාවේ යෝජනාවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉඩ නොදීම නිසා බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.
තමන් විසින් යෝජනා කල ව්‍යාපෘතිය සාර්තක වුවහොත් තමනට ලකුණු වැටෙනු ඇතැයි බියවූ ඇතැමුන්ගේ කුහකකම හා ඊර්ෂ්‍යාව නිසා මෙම මහා ඛේදවාචකයට අද මුහුණු දීමට සිදුව ඇතැයිද කී ඔහු අදද මෙම කුණු කන්දේ ප‍්‍රශ්නය විසදීමට තමන්ට හැකි බවද කියා සිටී.
නාගරික සංවර්ධන අධිකාරිය බාර ඇමතිවරයා වන්නේ චම්පික රණවක වන අතර කුණු කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් මහ ඇමතිවරයා මීට පෙරද ඔහුට සෘජුව චෝදනා එල්ල කලේය.
Tuesday, April 18, 2017
Home
දේශපාලන පුවත්
චම්පිකගේ කුහකකමයි, ඊර්ෂ්‍යාවයි නිසා කුණු කන්ද කඩා වැටුනා.. මට ලකුණු වැටෙයි කියා බය වුණා..- මහ ඇමති ලූණු ඇඹුලෙන්ම කියයි..[Video]
චම්පිකගේ කුහකකමයි, ඊර්ෂ්‍යාවයි නිසා කුණු කන්ද කඩා වැටුනා.. මට ලකුණු වැටෙයි කියා බය වුණා..- මහ ඇමති ලූණු ඇඹුලෙන්ම කියයි..[Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment